හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,ගැහැණුවල  ග්‍රාම නිලධාරී වසමෙහි , "පෙරමග" කාන්තා කාර්‍ය සංවිධානය විසින්  සංවිධානය කල කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන 2023.09.09 වන දින එම වසමෙහිදී පවත්වන ලදී.

 

මේ සඳහා අවැසි සම්පත්දායකත්වය  වසමේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර විසින් ලබාදුනි.

ගැහැණු වල ග්‍රාම නිලධාරී වසමෙහි  ආර්ථික සංවර්ධන නිලධාරී මහත්මිය මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර, මෙම වැඩසටහන සැළසුම්කරණය හා අධීක්ෂණය  වනිතා සංවර්ධන නිලධාරී,වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .

Compost Fertilizer Production

Compost Fertilizer Production 2

Compost Fertilizer Production 3

Compost Fertilizer Production 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top