හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර අංශයෙහි ලියාපදිංචි, ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරයන්හි සාධනීය බව පිරික්සමින් සිය ව්‍යාපාරයන් වඩාත් සාර්ථක තත්වයක් කරා ගෙනයාමට අවැසි ව්‍යාපාර උපදේශනය ලබාදීමේ වැඩසටහන 2023-09-08 වන දින, බටවල, වටරැක, නාවලමුල්ල සහ මීගොඩ  ප්‍රදේශයන් තුළ පැවැත්විණි .

 

ඒ සඳහා කොළඹ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී අමල් ගුරුසිංහ මහතාගේ සහභාගීත්වය හිමිවිය.

ව්‍යාපාරයක් පවත්වාගැනීමේදී ව්‍යවසායකයින් මුහුණපාන ගැටළු සහ අභියෝගාත්මක අවධි මෙන්ම සාර්ථක ව්‍යාපාරයන්හි තොරතුරුද මෙහිදී නිරීක්ෂණයට ලක්විය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කල අතර කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන් සහ නාවලමුල්ල වසමෙහි සංවර්ධන නිලධාරීද මෙම අවස්ථාව සඳහා සහභාගී විය .

Business Mentoring and Follow up

Business Mentoring and Follow up 2

Business Mentoring and Follow up 3

Business Mentoring and Follow up 4

Business Mentoring and Follow up 5

Business Mentoring and Follow up 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top