හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධයකරණ කමිටුවේ ගරු සභාපති ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.09.15 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.මෙම කමිටුව සඳහා ප්‍රාදේශීය ලේකම් බ්.ඒ.ඩි චින්තක මැතිතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂක (ක්‍රම සම්පාදන) නිලංකා එස් සම්පත් මහත්මිය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සහභාගී විය .
එදින රැස්වීමේදී කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සාකච්ඡා කරන ලදී .


















