හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,සංඝාරාම ග්‍රාම නිලධාරී වසමෙහි  කාන්තා කාර්ය සංවිධාන මහ සභා රැස්වීම 2023.09.16 වන දින  වසමෙහි, සේවා පියස පරිශ්‍රයේ දී පවත්වන ලදී.

 

 මෙම අවස්ථාව සඳහා වනිතා සංවර්ධන නිලධාරී ,  වසමෙහි  ආර්ථික සංවර්ධන නිලධාරී ඇතුළු කාන්තාවන් රැසක් සහභාගී විය.

මෙහිදී,  සංවිධානය තුළ පැවති ගැටළු කිහිපයක් සම්බන්ධව සාකච්ඡා කළ අතර  ඒවා නිරාකරණය කිරීම සඳහා අවැසි  උපදෙස් ලබා දීමද සිදුවිය.

එමෙන්ම, කාන්තා කාර්ය සංවිධානයේ ඉදිරි වැඩසටහන් සැළැස්ම සකස් කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සහ කාන්තා කාර්ය සංවිධානයේ මාසික පොළ  මේ මස 30 වන දින පැවැත්වීමට මෙහිදී යෝජනා විය.

Womenwork organization20230916

Womenwork organization20230916 2

Womenwork organization20230916 3

Womenwork organization20230916 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top