බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ,හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද  මෙම වැඩසටහන 2023-09-19වනදින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

 

 ස්වයං රැකියා පුහුණු වෙළඳපොළ පිළිබඳ දැනුවත් කිරීම සහ  එම වෙළෙඳපොළට  සරිලන  ආහාර පිළියෙල කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

මේ සඳහා ප්‍රතිලාභීන් ලෙස  කාන්තාවන් 60 දෙනෙක් ගේ සහභාගිත්වයක් හිම්විය.

මේ සඳහා සම්පත් දායකත්වය විද්‍යා හා තාක්ෂණ නිලධාරී පී .ඒ මාලිකා මහත්මිය විසින් ලබාදෙන ලදී.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් මත මෙම වැඩසටහන කාර්යාලයීය සමාජ සේවා අංශය මගින් සංවිධානය විය.

programonfoodpreparation19092023

programonfoodpreparation19092023 2

programonfoodpreparation19092023 3

programonfoodpreparation19092023 4

programonfoodpreparation19092023 6

programonfoodpreparation19092023 9

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top