×

පණිවුඩය

Invalid Page Request

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවත්ගම ග්‍රාම නිලධාරී වසමෙහි "රන්ලිය" කාන්තා කාර්ය සංවිධානයෙහි මාසික රැස්වීම 2023-09-17වන දින එම වසමෙහිදී පැවැත්විණි

 

මෙහිදී , ගැටුම් කළමනාකරණය පිළිබඳව  කාන්තාවන් දැනුවත් කිරීම සිදුකරන ලද අතර , ඒ  සඳහා සම්පත්දායකත්වය කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී විසින් ලබාදෙන ලදී .

මාවත්ගම කාන්තා කාර්ය සංවිධාන   නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

conflictmanagement20230917

conflictmanagement20230917 2

conflictmanagement20230917 4

conflictmanagement20230917 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top