හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ හෝමාගම ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන "ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය -2023" සැප්තැම්බර් මස 27වන දින  ප.ව.  2.00 ට   කොළඹ දිස්ත්‍රික් ලේකම්  කේ,ජී.විජේසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  පැවැත්වේ.

 

ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියෙහි ජයග්‍රාහක/ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය,  කලාවෙහි උන්නතිය වෙනුවෙන් කැපවූ කලාකරුවන් සඳහා පිරිනැමෙන  "හෝමාගම විභූති" සම්මාන ප්‍රදානය, සාහිත්‍ය දේශන සහ විචිත්‍රවත් කලාංගයන්ගෙන් සපිරි මෙම අවස්ථාවට ,කලාකාමී, සහෘද ඔබ සැමට ආරාධනා......

LiteraryFestival2023

LiteraryFestival2023 2

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top