හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ හෝමාගම ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන "ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය -2023" සැප්තැම්බර් මස 27වන දින ප.ව. 2.00 ට කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ,ජී.විජේසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියෙහි ජයග්‍රාහක/ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්රදානය, කලාවෙහි උන්නතිය වෙනුවෙන් කැපවූ කලාකරුවන් සඳහා පිරිනැමෙන "හෝමාගම විභූති" සම්මාන ප්රදානය, සාහිත්‍ය දේශන සහ විචිත්‍රවත් කලාංගයන්ගෙන් සපිරි මෙම අවස්ථාවට ,කලාකාමී, සහෘද ඔබ සැමට ආරාධනා......
















