හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිද්ධමුල්ල දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි , "ප්‍රජාපති "කාන්තා කාර්ය සංවිධානය මගින් ප්‍රථමවරට සංවිධානය කරන ලද මාසික පොළ 2023.09.23 වන දින පැවැත්විණි .
වසමෙහි ග්‍රාම නිලධාරි ,ආර්ථික සංවර්ධන නිලධාරිගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.
කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සැලසුම්කරණය හා අධීක්ෂණය වනිතා සංවර්ධන නිලධාරි, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකෙරුණි .


















