ආහාර විජලනය සම්බන්ධව ප්‍රජාව දැනුවත් කිරීමේ තාක්ෂණික පුහුණු  වැඩමුළුව 2023/09/23 වන දින වටරැක උතුර වසමෙහි  පැක්මාස්ටර් සිලෝන් ආයතනයේ දි පවත්වන ලදි .

 

පැක්මාස්ටර් සිලොන්  ආයතනයේ අධිපතිවන  තරංග ගුණරත්න මහතා විසින් සංවිධානය කරන ලද  මෙම වැඩසටහන සඳහා   සම්පත්දායකත්වය හා සම්බන්ධීකරණය  විදාතා සමිපත් මධ්‍යස්ථානය විසිනි සපයන්නට යෙදුණි .

TechnicalTraining20230923

TechnicalTraining20230923 2

TechnicalTraining20230923 3

TechnicalTraining20230923 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top