හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැහුණුවල වසමෙහි ප්‍රජාව ඉලක්ක කරගනිමින්, ආහාර තාක්ෂණය සහ  වර්ථමාන වෙළඳපොළ තුළ ව්‍යවසායකත්ව අවස්ථා හඳුනාගැනිම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023-09-22 වන දින පවත්වන ලදී.

පිලිප් ගුණවර්ධන පුස්තකාලයේ  නිළධාරින් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා  සම්පත්දායකත්වය හා සම්බන්ධීකරණය විදාතා සම්පත් මධ්‍යස්ථාන නිලධාරීන් විසින් සිදුකෙරුණි.

TrainingProgramonFoodTechnology20230922

TrainingProgramonFoodTechnology20230922 2

TrainingProgramonFoodTechnology20230922 3

TrainingProgramonFoodTechnology20230922 4

TrainingProgramonFoodTechnology20230922 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top