ප්‍රජා විශෝධන ආඥාලාභීන් මතින් මුදවා යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම අරමුණු කරගනිමින් සංවිධානය වූ සමූහ උපදේශන වැඩසටහන 2023.09.25 වන දින හෝමාගම අධිකරණ පරිශ්‍රයෙහිදී පවත්වනු ලැබීය .
මේ සදහා සම්පත්දායකත්වය කාර්යාලයීය උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරළ මහතා විසින් ලබාදුනි.
මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය ප්‍රජා විශෝදන සංවර්ධන නිලධාරි විසින් සිදු කරනු ලැබිණි.

















