හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , පානළුව ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2023.09.24 වන දින පානළුව ප්‍රජා ශාලා පරිශ්‍රයේ දී සිදු කරන ලදී.

 

 ක්‍රියාකාරී කාන්තා කාර්ය සංවිධානයක් සක්‍රීයව පවත්වා ගෙන යාමේ වැදගත්කම හා එමගින් කාන්තාවන් සමාජ හා ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සහ   නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීම මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාව සඳහා ග්‍රාම නිලධාරී ,වනිතා සංවර්ධන නිලධාරී ඇතුළු කාන්තා ප්‍රජාව සහභාගී වූ අතර මෙම වැඩසටහනෙහි  සම්බන්ධීකරණය  වටරැක උතුර කාන්තා කාර්ය සංවිධානයේ සභාපති තුමිය විසින් සිදුකරන ලදි.

PanaluaWomenTask20230924

PanaluaWomenTask20230924 2

PanaluaWomenTask20230924 3

PanaluaWomenTask20230924 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top