හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,ප්‍රසන්නපුර ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය මගින් ප්‍රථමවරට සංවිධානය කරන ලද මාසික පොළ 2023.09.24 වන දින සාර්ථකව පවත්වන ලදී.
කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගන්වමින් ඔවුන් නගා සිටුවීම මෙම වැඩසටහනෙහි අරමුණ විය.
වසමෙහි ග්‍රාම නිලධාරි ,ආර්ථික සංවර්ධන නිලධාරී ,ප්‍රජා නායකයින් හා කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන්ගේ එකමුතුවෙන් මෙම මාසික පොළ සංවිධානය විය.
මෙම වැඩසටහන සැලසුම්කරණය හා අධීක්ෂණය වනිතා සංවර්ධන නිලධාරි, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී ..



















