හෝමාගම වටරැක උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභීන් වෙනුවෙන් ගෘහ කළමණාකරනය හා පවුල් සංවර්ධනය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් වටරැක උතුර පුන්‍යාලෝක විහාරස්ථානයේ දී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය් උපදේශන නිලදාරී එන් .පී.කේ. දමයන්ති මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පසුගියදා පවත්වන ලදී.

 

වටරැක උතුර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී ප්‍රීතිකා උදයාංගනී මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

202309householdmanagement

202309householdmanagement 2

202309householdmanagement 3

202309householdmanagement 4

202309householdmanagement 5

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top