හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , ආටිගල බටහිර ග්‍රාම නිලධාරී වසමෙහි  කාන්තා කාර්ය සංවිධානය මඟින් ප්‍රථමවරට සංවිධානය කරනලද   මාසිකපොළ 2023.09.30 වන දින පවත්වන ලදී.

 

පවතින අභියෝගාත්මක ආර්ථික තත්වයට යම් අයුරකින් සහනයක් සැපයීම අරමුණු කරගනිමින් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා , එම වසමෙහි ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ   කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර යන නිලධාරීන් මෙන්ම  හෝමාගම ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ ගරු සභාපති හා ප්‍රජා නායකයින් මෙම අවස්ථාව සඳහා සහභාගීවිණි.

කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන  සැලසුම්කරණය හා අධීක්ෂණය වනිතා සංවර්ධන නිලධාරි, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.

20230930AtigalaWestWomen

20230930AtigalaWestWomen 2

20230930AtigalaWestWomen 4

20230930AtigalaWestWomen 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top