හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,සංඝාරාම  ග්‍රාම නිලධාරී වසමෙහි  කාන්තා කාර්ය සංවිධානය මඟින් ප්‍රථම වරට සංවිධානය කරන ලද මාසික පොළ 2023.09.30 වන දින එම වසමෙහිදී  පවත්වන ලදී.

 

කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගන්වමින්  ,  ගෘහ ආර්ථිකයන් නංවා තැබීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර  මෙන්ම හෝමාගම ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ ලේකම් හා ප්‍රජා නායකයින් සහභාගී විය .

සංඝාරාම කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින්  සංවිධානය කරන ලද මෙම වැඩසටහන සැලසුම්කරණය හා අධීක්ෂණය වනිතා සංවර්ධන නිලධාරි, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.

20230930SangaramaMonthlyFair

20230930SangaramaMonthlyFair 2

20230930SangaramaMonthlyFair 3

20230930SangaramaMonthlyFair 4

20230930SangaramaMonthlyFair 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top