හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙහි ලියාපදිංචි ව්‍යවසායකයින් විසින් 2023-10-03 සහ 04 යන දිනයන්හි අළෙවි ප්‍රදර්ශණයක් පවත්වන ලදී.

 

එම ආයතනයෙහි වැටුප් දිනය මුල්කරගනිමින් පවත්වන ලද මෙම අළෙවි ප්‍රදර්ශණය, ආහාර,විසිතුරු මල් වර්ග,බෑග්,පාවහන් සහ අත්කම් නිර්මාණයන් සහිත වෙළඳ කුටි වලින් සමන්විත වූ අතර ව්‍යවසායකයින් 11 දෙනෙකු මේ සඳහා සහභාගී විය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් මෙම අළෙවි ප්‍රදර්ශණය සංවිධානය කරනු ලැබීය.

20231003Homagamaentrepreneurs

20231003Homagamaentrepreneurs 2

20231003Homagamaentrepreneurs 3

20231003Homagamaentrepreneurs 4

20231003Homagamaentrepreneurs 5

20231003Homagamaentrepreneurs 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top