හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙහි ලියාපදිංචි ව්‍යවසායකයින් විසින් 2023-10-03 සහ 04 යන දිනයන්හි අළෙවි ප්‍රදර්ශණයක් පවත්වන ලදී.
එම ආයතනයෙහි වැටුප් දිනය මුල්කරගනිමින් පවත්වන ලද මෙම අළෙවි ප්‍රදර්ශණය, ආහාර,විසිතුරු මල් වර්ග,බෑග්,පාවහන් සහ අත්කම් නිර්මාණයන් සහිත වෙළඳ කුටි වලින් සමන්විත වූ අතර ව්‍යවසායකයින් 11 දෙනෙකු මේ සඳහා සහභාගී විය.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් මෙම අළෙවි ප්‍රදර්ශණය සංවිධානය කරනු ලැබීය.




















