හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , වටරැක කණිෂ්ඨ විද්‍යාලයෙහි 4 ශ්‍රේණියෙහි අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ දෙමාපියන් උදෙසා "ළමා මනස හඳුනා ගනිමු" මැයෙන් 2023-10-05 වන දින උපදේශන වැඩසටහනක් පවත්වන ලදී.

 

යහපත් ළමාවියක් තුළින් ගොඩනැගෙන අනාගත ලොව හිමිකරුවන්ගේ මනා වූ මානසික සංවර්ධනය සඳහා අත්වැල සැපයීම මෙම වැඩසටහනෙහි අරමුණ විය.

මේ සඳහා සම්පත්දායකත්වය කාර්යාලයීය උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරළ මහතා විසින් සපයන ලද අතර ,විද්‍යාලයීය උපදේශන අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

20231005ProgramtoParent

20231005ProgramtoParent 2

20231005ProgramtoParent 3

20231005ProgramtoParent 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top