හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,මත්තෙගොඩ (මධ්‍යම )ග්‍රාම නිලධාරී වසමෙහි වැඩිහිටි ප්‍රජාව කේන්ද්‍ර කරගනිමින් වැඩිහිටි දිනයට සමගාමීව "සුන්දර වැඩිහිටි විය" මැයෙන් සංවිධානය වු උපදේශන වැඩසටහන 2023/10/06 වන දින පැවැත්විණි .

 

දෙටු පුරවැසියන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නංවාලමින් වඩාත් යහපත් ජීවන පැවැත්මක් ඔවුන් වෙත පිරිනැමීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය විය.

කාර්යාලයීය උපදේශන නිලධාරි ටෙරන්ස් අතුකෝරල මහතා විසින් මේ සඳහා සම්පත්දායකත්වය ලබාදුන් අතර ,වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරි විසින් මේ සඳහා අවැසි සම්බන්ධීකරණය සහ සංවිධානය සිදුකරන ලදී.

20231006BeautifulAdulthood

20231006BeautifulAdulthood 2

20231006BeautifulAdulthood 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top