හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,නාවලමුල්ල,වල්පිට, බටවල , හේනවත්ත යන ග්‍රාම නිලධාරී වසම් ආවරණය ආවරණය වන පරිදි සංවිධානය වූ අක්ෂි සායනය 2023-10-07 වන දින නාවලමුල්ල සම්මථාරාම විහාරස්ථානයේදී පවත්වනු ලැබිණි.

 

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 120කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත කාර්යාලයීය සමාජ සේවා අංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සම්බන්ධීකරණයෙන්  සමාජ සේවා නිලධාරි,සංවර්ධන නිලධාරි(සමාජ සේවා ),නාවලමුල්ල ග්‍රාම නිලධාරී ,බටවල ග්‍රාම නිලධාරී  සහ නාවලමුල්ල සමෘද්ධි නිලධාරී  විසින් දායකත්වය ලබාදෙන ලදී.

20231007EyeClinic

20231007EyeClinic 2

20231007EyeClinic 3

20231007EyeClinic 4

20231007EyeClinic 5

20231007EyeClinic 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top