හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,මිගොඩ උතුර, පානළුව යන ග්‍රාම නිලධාරී වසම් ආවරණය  වන පරිදි සංවිධානය වූ අක්ෂි සායන වැඩසටහන 2023-10-07 වන දින මීගොඩ ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි .

 

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදනයෙන් සහ ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත සංවිධානය  වූ මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී විය .

මෙම වැඩසටහන සංවිධානය සහ  සම්බන්ධීකරණය  කාර්යාලයීය  සමාජ සේවා නිලධාරි, සංවර්ධන නිලධාරි(සමාජ සේවා ),මිගොඩ උතුර ග්‍රාම නිලධාරි  සහ මීගොඩ උතුර  සංවර්ධන නිලධාරි විසින් සිදුකරන ලද අතර , මිගොඩ උතුර කාන්තා කාන්තා සංවිධානය විසින් ඒ සඳහා අවැසි සංවිධාන සහය ලබාදෙන ලදී.

20231007EyeClinicinMeegoda

20231007EyeClinicinMeegoda 2

20231007EyeClinicinMeegoda 3

20231007EyeClinicinMeegoda 4

20231007EyeClinicinMeegoda 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top