ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනයට සමගාමීව , දොළහේන "වරංගා" කාන්තා කාර්ය සංවිධානය මඟින් 2023-10-08 වන දින ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක් පවත්වන ලදී.
දරුවන්ගේ විවිධ කලාංගයන්ගෙන් සමන්විත වූ මෙම වැඩසටහන සඳහා වසමෙහි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි, කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී , ගලගාහේන එක්සත් අන්‍යොන්‍යාධාර සුබ සාධක සමිතියේ ගරු සභාපති සහ හෝමාගම කාන්තා බල මණ්ඩලයේ ගරු භාණ්ඩාගාරික ප්‍රධාන දුවා දරුවන්, දෙමාපියන්ගේ සහභාගීත්වය හිම්විය.
දොළහේන "වරංගා" කාන්තා කාර්ය සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි සැලසුම්කරණය හා අධීක්ෂණය වනිතා සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .



















