පවතින ආර්ථික අවපාතය අභිමුව   පිඩනයට පත්වන  අඩුආදායම්ලාභී  ග්‍රාමීය ප්‍රජාව ,මානසික වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ "ආර්ථික අර්බුධය  හමුවේ මානසික හැඩගැස්ම"   පිළිබඳ උපදේශන  වැඩසටහන 2023-10-10වන දින මූනමලේ ප්‍රජාශාලාවෙහිදී  පැවැත්විණි .

 

මෙම වැඩසටහෙනහි ඉල්ලක්කගත පිරිස ලෙස සමෘද්ධි ප්‍රතිලාභීන් රැසක් සහභාගී වූ අතර,ඒ සඳහා සම්පත්දායකත්වය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරළ මහතා විසින් ලබාදෙන ලදී.

වසමෙහි සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

20231010EconomicCrisisProgram

20231010EconomicCrisisProgram 2

20231010EconomicCrisisProgram 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top