ලෝක ළමා දිනයට සමගාමීව, දරුවන්ගේ ආරක්ෂාව සහ දරුවන් සඳහා වූ අවධානම් සාධක හඳුනා ගනිමින්, දරුවන් සමග  කටයුතු කල යුතු සුදුසු ආකාරය පිළිබඳව සංවිධානය වූ  "මත්ද්‍රව්‍ය නිවාරණ සහ ළමා ආරක්ෂාව" පිළිබඳ වැඩසටහන    "නිකිනි" සහ "ශාක්‍යා "පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් ඉලක්ක කරගනිමින් 2023-10-13 වනදින පිටිපන පුරාණ විහාරස්ථානයේදී පවත්වනු ලැබීය.

 

මෙහිදී , මෙම වැඩසටහන  සඳහා වැඩමවාවදාළ  ගෞරවණීය විහාරාධිපති ස්වාමීන් වහන්සේ  විසින් පැමිණි පිරිස අරඹයා  පූර්වානුශාසනාවක් සිදු කරන ලදී.

කාර්යාලයීය පූර්ව ළමාවිය  සංවර්ධන නිලධාරී චමරි මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, මෙ  සඳහා සම්පත්දායකත්වය පූර්වළමාවිය  සංවර්ධන නිලධාරී චමරි මහත්මිය ළමා ආරක්ෂණ නිලධාරී ප්‍රතාපගේ මහතා  බාහිර සේවා සහ උපදේශන නිලධාරී (මත්ද්‍රව්‍ය) නදීෂානි පේලිආරච්චි මහත්මිය විසින් ලබාදෙන ලදී.

20231013DrugPreventionProgram

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top