හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , මීගොඩ මහා විද්‍යාලයෙහි අධ්‍යාපනය ලබන , අ.පො.ස.උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂිත සිසු දරුවන් ඉලක්ක කොට ගනිමින් සංවිධානය වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන 2023-10 -10 වනදින එම විද්‍යාලයේදී පැවැත්විණි .
මේ සඳහා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරී ආනන්ද විජේකෝන් මහතා විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී .
මෙම වැඩසටහන මෙහෙයවීම සහ සම්බන්ධීකරණය කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන් විසින් සිදුකරන ලදී .


















