හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,හෙන්පිට ග්‍රාම නිලධාරී වසමෙහි  කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය  කිරීම 2023.10.18 වන දින හේන්පිට සේවා පියස පරිශ්‍රයේ දී සිදුකරන ලදී.

 

 නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම හා  කාන්තා කාර්ය සංවිධානයක අරමුණු හා එමගින් ප්‍රජාව ආර්ථික, සමාජීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා සැලසුම් කොට ක්‍රියාත්මක වන වැඩපිළිවෙල මෙන්ම ඉන් ප්‍රජාව වෙත ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව මෙහිදී පැමිණි පිරිස දැනුවත් කිරීම සිදුකෙරුණි .

වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

20231018HenpitWomenWorkOrganization

20231018HenpitWomenWorkOrganization 2

20231018HenpitWomenWorkOrganization 3

20231018HenpitWomenWorkOrganization 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top