ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදෙන ඔක්තෝම්බර් මස 17 දිනයට සමගාමීව,

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ඔක්තෝම්බර් මස 17 දින සිට ඔක්තෝම්බර් 23 දක්වාවූ සතිය තුල සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ ඔක්තෝම්බර් මස 19 දිනය නම්කර තිබූ " නිලධාරීන් සවිබල ගැන්වීමේ දිනය" නිමිති කරගෙන මත්තේගොඩ සමෘද්ධි කලාපයේ නිලධාරීන් සදහා " මානසික ආතතිය කළමණාකරණය " කරගන්නා ආකාරය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු පරිශ්‍රෙය් දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන නිලධාරී ආචාර්ය ටෙරන්ස් අතුකෝරල මහතාගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.

හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිතිය මගීන් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී .

mentalstressmanagement

mentalstressmanagement 2

mentalstressmanagement 3

mentalstressmanagement 4

mentalstressmanagement 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top