හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රසන්නපුර ග්‍රාම නිලධාරී වසමෙහි දරුවන් සඳහා ළමා සමාජයක් පිහිටුවීම 2023-10-20 වන දින ප්‍රසන්නපුර ප්‍රජාශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

 

මෙම අවස්ථාව සඳහා එම වසමෙහි  දරුවන් ,දෙමාපියන්  වඩාත් උනන්දුවෙන් සහභාගී වූ අතර, කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ධම්මිකා ස්වර්ණසීලි මහත්මියගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි .

වසමෙහි සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.

ChildrensClub20231020

ChildrensClub20231020 2

ChildrensClub20231020 3

ChildrensClub20231020 4

ChildrensClub20231020 5

ChildrensClub20231020 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top