හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැහැණුවල ග්රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය මගින් සියලු රට වැසියන්ට සෙත්පතා සංවිධානය කළ ධර්ම දේශනා පිංකම 2023.10.14 වන දින පවත්වන ලදි.
විචිත්ර ධර්ම කථික,ලෙනගල විහාරස්ථානයේ විහාරාධිපති මීගොඩ අතුල ස්වාමීන් වහන්සේ මෙම දම් දෙසුම පැවැත්වීම සඳහා වැඩමවා වදාළ කළ සේක.
කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, ඒ සඳහා අවැසි සංවිධාන සහාය ආර්ථික සංවර්ධන නිලධාරී ,කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර විසින් ලබා දෙන ලදී.
කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරි,වනිතා සංවර්ධන ක්ෂෙත්ර සහකාර විසින් මෙම මෙම වැඩසටහන සැලසුම්කරණය සහ සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරුණි .

















