ඉදිරි සතියේ දී  පැවැත්වීමට නියමිත ලෝක ළමා දින වැඩ සටහනෙහි  ත්‍යාග සඳහා අවැසි  අරමුදල් උපයා ගැනීමේ අරමුණින්  සුවපුබුදුගම  ග්‍රාම නිලධාරී වසමෙහි " පුබුදු " ළමා දරුවන් විසින් ආහාර ප්‍රදර්ශනයක් 2023-10-22වන දින සුවපුබුදුගම ප්‍රජාශාලා පරිශ්‍රයේදී  පවත්වන ලදි

 

 ඉතා සාර්ථක අයුරින් සංවිධානයව ,පවත්වන්නට යෙදුණු මෙම වැඩසටහන  සඳහා වසමෙහි  ග්‍රාම නිලධාරී,කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ,සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ සංවර්ධන නිලධාරී (වැඩිහිටි), ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් දෙපළ සහභාගී විය .

වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය  කරන ලද අතර ඒ සඳහා අවැසි සංවිධාන සහාය දරුවන්ගේ දෙමාපියන් විසින් ලබාදෙන ලදී .

20231022FoodExhibition

20231022FoodExhibition 2

20231022FoodExhibition 3

20231022FoodExhibition 4

20231022FoodExhibition 5

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top