ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, "UN Women" ආයතනය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය මඟින් සංවිධානය වන කාන්තා කාර්ය සංවිධානයන්හි සාමාජිකාවන් අතරින්  තෝරාගත්, ව්‍යවසායක කාන්තාවන් 40 දෙනෙකු  වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියේ  "Digital marketing" පුහුණු වැඩමුව 2023.10.24 වන දින ගොඩගම "නිමංසල" උත්සව ශාලාවේ දී පවත්වන ලදී.

 

මේ සඳහා සම්පත්දායකත්වය  ඩිජිටල් තාක්ෂණික උපදේශක ඩබ්.ඩී.අයි.ප්‍රනාන්දු මහතා  විසින් ලබාදෙන ලදී.

"UN Women" ව්‍යාපෘති නිලධාරීන් සහ වනිතා සංවර්ධන නිලධාරි, වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය වනිතා සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර විසින් සිදුකෙරුණි.

 

 

 

20231024DigitalMarketing

20231024DigitalMarketing 2

20231024DigitalMarketing 3

20231024DigitalMarketing 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top