හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ සම්බන්ධව ‍ කටයුතු සිදු කරනු ලබන ව්‍යවසායක ප්‍රජාවගේ  ව්‍යාපාරයන්හි  පසු විපරම් සිදු කිරීමේ  වැඩසටහනක්  2023/10/24 වන  දින පැවැත්විණි.

 

එහිදී, කටුවාන, මාගම්මන, මත්තේගොඩ සහ කුඩමාදුව යන  ග්‍රාම නිලධාරී වසම්හි   ආහාර නිෂ්පාදන, විසිතුරු පැළ සහ බිම්මල් වගාව යන  ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන ව්‍යාපාර නිරීක්ෂණය සිදු විය.

ව්‍යාපාර සාර්ථකත්වය කරා ගෙන යාමට අත්වැලක් ව්‍යවසායකයින් වෙත මෙම වැඩසටහන මගින් සැපයෙන අතර මේ සඳහා කොළඹ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරි අමල් ගුරුසිංහ මහතාගේ සහභාගීත්වය හිමිවිය.

කාර්යාලයිය කුඩා ව්‍යාපාර සංවර්ධන  අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය සිදුවිය .

20231024BusinessFollowUpProgram

20231024BusinessFollowUpProgram 2

20231024BusinessFollowUpProgram 3

20231024BusinessFollowUpProgram 4

20231024BusinessFollowUpProgram 5

20231024BusinessFollowUpProgram 6

20231024BusinessFollowUpProgram 7

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top