"ආකල්ප සහ ජීවන ඉලක්ක සංවර්ධනය" තේමාව කොටගනිමින් හෝමාගම,ගොඩගම කාර්මික විද්‍යලයීය සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය වූ උපදේශන වැඩසටහන
2023-10-23 වන දින කාර්මික විද්‍යල පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ සඳහා සම්පත්දායකත්වය කාර්යාලයීය උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරල මහතා විසින් ලබාදුන් අතර මෙහි සම්බන්ධීකරණ දායකත්වය වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සිදුකරන ලදී.

















