හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ,කලාව වෙනුවෙන් මහත් මෙහෙයක් කොට මේ වන ව්ට අසනීප තත්වයේ පසුවන කලාකරුවන් වෙත නිරෝගී සුවය  සහ සෙත්පතා සංවිධානය කරන ලද බෝධිපූජාමය පිංකම 2023-10-23 වන දින හෝමාගම කටුවාන පිංබිම පූජාභූමි පරිශ්‍රයේදී සිදුකෙරුණි.

 

මේ සඳහා පූජ්‍ය ලුණුගල රතනසිරි ස්වාමීන් වහන්සේ  වැඩමවා වදාළ සේක.

හෝමාගම සංස්කෘතික බලමණ්ඩලය , හෝමාගම "කැළණිවැලි" ලේඛක සංවිධානය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

කලාකරුවන් සහ සංස්කෘතික නිලධාරීන් මෙම අවස්ථාව  සඳහා  සහභාගීවිය.

20231023SethpathaBodhiPooja

20231023SethpathaBodhiPooja 2

20231023SethpathaBodhiPooja 3

20231023SethpathaBodhiPooja 4

20231023SethpathaBodhiPooja 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top