ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය,"UN Women" ආයතනය,දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය මඟින් සංවිධානය වන කාන්තා කාර්ය සංවිධානයන්හි සාමාජික,තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් 40 දෙනෙකු වෙනුවෙන් ක්‍රියාත්මකවන ව්‍යාපෘතියේ ව්‍යවසායක කාන්තාවන් සඳහා වියළි ආහාර මළු බෙදා දීමේ වැඩසටහන 2023.10.30 වන දින සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරන ලදී.
මේසඳහා වෙන්වූ ප්‍රතිපාදන මුදල රු. 1,800.000.00 කි.
මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය වනිතා සංවර්ධන නිලධාරී,වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.




















