පිටිපන සමෘද්ධි කලාපයට අයත් දියගම බටහිර සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සාමාජික සාමාජිකාවන් විසින් ලෝක ළමා දිනය සමරා කහතුඩුව දියගම පාර නිල්වලා භික්ෂු කිකේතන දහම් පාසලේ දරු දැරියන්ට උදෙසා උදේ තේ පැන් සංග්‍රහයක් පසුගියදා ලබාදෙන ලදී.

 

දියගම බටහිර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී හිමාලි චම්පිකා මහත්මියගේ මගපෙන්වීම මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

202311WorldChildrenDaCelebr

202311WorldChildrenDaCelebr 2

202311WorldChildrenDaCelebr 3

202311WorldChildrenDaCelebr 4

202311WorldChildrenDaCelebr 6

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top