ලෝක වැඩිහිටි හා ළමා දිනයට සමගාමීව , 590 මාගම්මන නැගෙනහිර වසමේ වැඩිහිටි උපහාර හා රසවින්දනාත්මක වැඩසටහන මාගම්මන ග්‍රාම නිලධාරී කාර්යාලය පරිශ්‍රෙය් දී පවත්වන ලදී .

 

මාගම්මන නැගෙනහිර සමෘද්ධි සංවර්ධන නිලධාරී , සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී ප්‍රමුඛ මාගම්මන නැගෙනහිර සමෘද්ධි කැකුළු ළමා සමාජයේ සාමාජික දූ දරුවන් ,සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය මගීන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

202311WorldsEldersDayMagammanaEast

202311WorldsEldersDayMagammanaEast 2

202311WorldsEldersDayMagammanaEast 3

202311WorldsEldersDayMagammanaEast 4

202311WorldsEldersDayMagammanaEast 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top