ලෝක ළමා දිනයට සමගාමීව , දරුවන්ගේ ආරක්ෂාව සහ දරුවන් සඳහා වූ අවධානම් සාධක හඳුනා ගනිමින්, දරුවන් සමග කටයුතු කළ යුතු සුදුසු ආකාරය පිළිබඳව මත්ද්‍රව්‍ය නිවාරණය මූලික කරගනිමින් සංවිධානය වූ මෙම වැඩසටහන 2023.10.27 වන දින හිරිපිටිය පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි.

 

"සඳ තරු " පෙර පාසලෙහි දරුවන්ගේ දෙමාපියන් ප්‍රතිලාභීන් ලෙස ඉලක්ක කොට ගනිමින් මෙම වැඩසටහන පැවැත්විණි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරී චමරි ලක්මාලි මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය කරන ලද අතර අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ බාහිර සේවා සහ උපදේශන නිලධාරි (මත්ද්‍රව්‍ය ) නදීශානි පේළිආරච්චි මහත්මිය විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී .

20231027DrugPrevention

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top