හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ ලියාපදිංචි , කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ සම්බන්ධව ‍ කටයුතු සිදු කරනු ලබන ව්‍යවසායකයින්ගේ  ව්‍යාපාරයන්හි  පසු විපරම් සිදු කිරීමේ  වැඩසටහනක්  2023/11/30 වන දින පැවැත්විණි.

 

එහිදී කුලු බඩු ,අත්කම් නිර්මාණ, මල් වර්ග ඖෂධ , විජලනය කිරීම්, මීකිරි නිෂ්පාදන සහ සත්ව පාලනය යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් සක්‍රීයව පවතින ව්‍යාපාරයන්  නිරීක්ෂණයට ලක්විය.

කොළඹ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරි අමල් ගුරුසිංහ මහතා සහ  කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී ඩයනා ඩිනාලි මහත්මිය  මෙම නිරීක්ෂණ අවස්ථාව හා සම්බන්ධ වී අදාළ නිරීක්ෂණයන්හි නිරත විය.

කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.

20231130BusinessFollowupProgram

20231130BusinessFollowupProgram 2

20231130BusinessFollowupProgram 3

20231130BusinessFollowupProgram 4

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top