ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය,  "UN Women" ආයතනය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  වනිතා කටයුතු අංශය මඟින් මෙහෙයවන ලද  කාන්තා කාර්ය සංවිධානයන්හි  සාමාජික ,  මේවන විට ස්වයං රැකියාවක නිරතවන , තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් 40  දෙනෙකු වෙනුවෙන් ක්‍රියාත්මකවන ව්‍යාපෘතියෙහි ව්‍යවසායක කතුන් සඳහා හදිසි සහන සැපයීමේ වැඩසටහන යටතේ  මෙම වියළි ආහාර මළු බෙදා දීම 2023-11-27වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

 

ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසට සඳහා එම ව්‍යාපෘති නිලධාරීන් ද සහභාගී විය. රු.  1,800.000.00ක මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් මෙම වැඩසටහන සඳහා වෙන්ව ඇති අතර මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය  කාර්යාලයීය  වනිතා සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .

20231127DistributionofDryFood

20231127DistributionofDryFood 2

20231127DistributionofDryFood 3

20231127DistributionofDryFood 4

20231127DistributionofDryFood 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top