හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ස්ථාපිත, හෝමාගම ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයෙහි මහා සභා රැස්වීම 2023.12.06 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

 

මේ සඳහා , කොට්ඨාසය පුරා සක්‍රීයව ව්‍යාප්තව පවතින කාන්තා කාර්ය සංවිධාන 32 කගේ සහභාගීත්වය හිමිවිය .

මෙහිදී, කාන්තා කාර්ය සංවිධාන සඳහා අවැසි මගපෙන්වීම් ,උපදෙස් ලබා දීම සහ සංවිධානයන් මගින් ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතිය ලබා ගැනීමද සිදුවූ අතර 2024 වර්ෂය සඳහා ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සැලසුම් කිරීමද සිදු කරන ලදී.

20231206GeneralAssembly

20231206GeneralAssembly 2

20231206GeneralAssembly 3

20231206GeneralAssembly 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top