ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, "UN Women" ආයතනය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය මඟින් මෙහෙයවන කාන්තා කාර්ය සංවිධානයන්හි සාමාජික, ස්වයං රැකියාවක නිරත, තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් 40 දෙනෙකු වෙනුවෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියේ ව්‍යවසායක සංවර්ධනය උදෙසා ප්‍රතිලාභීන් වෙත හදිසි සහන සැපයීමේ ව්‍යාපෘති වැඩසටහන යටතේ වියළි ආහාර මළු බෙදා දීම 2023.12.08 වන දින ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ මග පෙන්වීම යටතේ, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ සහභාගීත්වයෙන් කාර්යාල පරිශ්‍රෙය් දී සිදු කරන ලදී.

 

මේ සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදන මුදල රු. 1,800.000.00/-කි.

මෙම අවස්ථාව සඳහා එම ව්‍යාපෘති භාර නිලධාරීන් , වනිතා සංවර්ධන නිලධාරීන් , සහ ප්‍රතිලාභී කාන්තාවන්ගේ සහභාගීත්වය හිමිවිය.

කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය සිදුකරන ලදී.

20231208UNWomen

20231208UNWomen 2

20231208UNWomen 3

 

20231208UNWomen 5

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top