හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා විශෝධන ආඥාාලාභීන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ  "ඇබ්බැහි වීමේ චර්යාවන් පිළිබඳව දැනුවත් කිරීමේ  උපදේශන වැඩසටහන" 2024-01-10 වන දින හෝමාගම අධිකරණ සංකීර්ණ  රැස්වීම් ශාලාවෙහිදී පවත්වන ලදී.

 

 ප්‍රජා විශෝධන ආඥාලාභීන් වෙනුවෙන් පැවැත්වෙන සාමූහික උපදේශන     වැඩසටහන් මාලාව යටතේ  පැවැත්වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කාර්යාලයීය උපදේශන නිලධාරී සමන්ත අරඹේගම මහතා විසින් ලබාදෙන ලදී.

මෙම වැඩසටහන සඳහා ආඥාලාභීන් 09 දෙනෙකුගේ  සහභාගීත්වය හිමිවූ අතර, වැඩසටහන  සංවිධානය සහ  සම්බන්ධීකරණය කාර්යාලයීය  ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී විසින් සිදුකෙරුණි .

20240110AwarenessProgram

20240110AwarenessProgram 2

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top