හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,කුඩමාදූව ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානයක් පිහිටුවීමේ අරමුණින් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.01.11 වන දින කුඩමාදූව සේවා පියසේ දී පැවැත්විණි .

 

කාන්තාවන් සමාජීය, ආර්ථික හා ආකල්පමය වශයෙන් සවිබල ගැන්වීම උදෙසා කාන්තා කාර්ය සංවිධානයක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදි ප්‍රජාව දැනුවත් කරන ලදි.

මෙම අවස්ථාව සඳහා වසමෙහි ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී ප්‍රධාන කාන්තා ප්‍රජාවගේ සහභාගීත්වය හිමිවිය.

මෙම වැඩසටහන සම්බන්ධීකරණය කාර්යාලයීය   වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .

20240111WomensWorkKudamaduwa

20240111WomensWorkKudamaduwa 2

20240111WomensWorkKudamaduwa 3

20240111WomensWorkKudamaduwa 4

20240111WomensWorkKudamaduwa 5

20240111WomensWorkKudamaduwa 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top