හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වටරැක" ශ්‍රී සත්‍ය සායි" පදනමෙහි  වැඩිහිටි නිවාසගත  වැඩිහිටියන් වෙනුවෙන් සංවිධානය වූ ආයුර්වේද සත්කාර සායනය 2024-01-11වන දින එම වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී  පැවැත්විණි .

 

නිවාසගත වැඩිහිටියන්ගේ ශාරීරික සෞඛ්‍ය නගා සිටුවීමේ අරමුණින්   ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහභාගීත්වයෙන්,    කාර්යාලයීය  දේශීය වෛද්‍ය හා සමාජ සේවා සංවර්ධන නිලධාරිනියන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන දියත්විය.

මේ සඳහා  අවැසි සම්පත්දායකත්වය ආයුර්වේද භෞතචිකිත්සක දම්සිරි වික්‍රමාරච්චි මහතා ඇතුළු කණ්ඩායම විසින් ලබා දුන් අතර  මෙහිදී  ආයුර්වේද වෛද්‍යක්‍රමයට අනුව සුවිශේෂි සත්කාර රැසක් වැඩිහිටි ප්‍රජාව වෙත ලබාදුණි .

2024011ShriSathyaSai

2024011ShriSathyaSai 2

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top