ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය,"UN Women" ආයතනය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  වනිතා කටයුතු අංශය මඟින් සංවිධානය වන කාන්තා කාර්ය සංවිධානයන්හි   තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් 40දෙනෙකු  වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියේ  ව්‍යවසායක කාන්තාවන් උදෙසා   සංවිධානය වූ  ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළුව 2024.01.12 වන දින ගොඩගම "නිමංසල උත්සව ශාලාවේ දී පැවැත්විණි .

 

හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය  ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පුහුණු හා පර්යේෂණ නිලධාරී මංගලිකා වනසුන්දර මහත්මිය විසින් ලබාදෙන ලදී .

 හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්, "UN Women "ව්‍යාපෘති   නිලධාරීන් ,වනිතා සංවර්ධන නිලධාරි සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර යන නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර ,මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය  කාර්යාලයීය  වනිතා සංවර්ධන නිලධාරී සහ  වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .

20240112entrepreneurshiptrainingprogram

20240112entrepreneurshiptrainingprogram 2

20240112entrepreneurshiptrainingprogram 3

20240112entrepreneurshiptrainingprogram 4

20240112entrepreneurshiptrainingprogram 5

20240112entrepreneurshiptrainingprogram 6

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top