හෝමාගම හබරකඩ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සහ මුල්ලේගම උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයන්හි සමෘද්ධි ප්‍රජා මූල සංවීධාන සාමාජික සාමාජිකාවන් සදහා " ආර්ථික පීඩා ජයගෙන - සතුටු සිතින් ජීවත් වෙමු." යන මැයෙන් මනෝ උපදේශන මගපෙන්වීමක් පසුගිය තිස්වන (30) දින හබරකඩ ප්‍රබෝධ මන්දිර ශාලාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය උපදේශන නිලධාරි සමන්ත අරඹේගම මහතාගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමෘද්ධි අංශයන්හි සම්බන්ධීකරණයෙන් හබරකඩ උතුර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී ශ්‍රියානි කොතලාවල සහ මුල්ලේගම උතුර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී බී.ඒ ප්‍රමිලා වසන්ති යන මහත්මීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී .

හබරකඩ උතුර හා මුල්ලේගම උතුර සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයන්හි නිලධාරී මණ්ඩලය ප්‍රමුඛ සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්වූහ.

20240130psychologicalcounseling

20240130psychologicalcounseling 2

20240130psychologicalcounseling 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top