හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමෘද්ධි අංශය හරහා පිහිටුවා ඇති සමෘද්ධි " එකමුතු " ව්‍යවසායක සංසදයේ සාමාජිකයින්ට මානසික සුවතාවයක් ලබාදීමේ අරමුණින් ' රසවින්දන' වැඩසටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මහතාගේ ප්‍රදානත්වයෙන් හා දේශීය වෛද්‍ය ජී.එල්.පාණ්ඩිත්පෙරුම මහතාගේ සම්පත්දායකත්වයෙන් පවත්වන ලදී.

සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති කළමණාකරු පී.එස්.වේවැල්වල මහත්මිය , ව්‍යාපෘති කළමනාකරු ශානිකා ලක්මිණි ඩයස් මහත්මිය ප්‍රමුඛ සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති කාර්යය මණ්ඩලය හා 'එකමුතු' ව්‍යාපාරික සංසදයේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

2024Samurdhientrepreneurs

2024Samurdhientrepreneurs 2

2024Samurdhientrepreneurs 3

2024Samurdhientrepreneurs 4

2024Samurdhientrepreneurs 5

2024Samurdhientrepreneurs 6

2024Samurdhientrepreneurs 7

2024Samurdhientrepreneurs 8

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top